Login to your account

Username *
Password *
Remember Me

Create an account

Fields marked with an asterisk (*) are required.
Name *
Username *
Password *
Verify password *
Email *
Verify email *
Captcha *
Reload Captcha

කෝපි කේක් (coffee cake)

Jun 17, 2018
පාන් පිටි 225g
මාගරින් / බටර් 225g
බිත්තර 4
සීනි 225g
බේකින් පවුඩර් තේ හැදි 2
නෙස්කැෆේ මේස හැදි 2
උණු වතුර 50පක

අයිසින් එක සඳහා
අයිසින් සීනි 220g
බටර් 125g
නෙස්කැෆේ මේස හැදි 3

 

සාදන ආකාරය
කේක් එක
මුලින්ම උණු වතුර දමා නෙස්කැෆේ දියකර ගන්න. ඉන්පසුව බටර් භාජනයකට දමා එයටම සීනි දමා බීට් කර ගන්න. එයට ම බිත්තර එකතු කර සීනි දියවනතුරු බීට් හෝ වික්ස් කරන්න. ඉන්පසු එයට දියකර ගත් නෙස්කැෆේ, බේකින් පවුඩර්, පාන් පිටි දමා කවලම් කරන්න. ඉන්පසුව එය තැටියකට දමා (180 අංශක* විනාඩි පමණ පුලූස්සා ගන්න.

අයිසින් එක
නේස්කැෆේ මේස හැදි 3 ගෙන වතුර මේස හැන්දක් දමා දියකර ගන්න. ඉන්පසුව බටර් ගෙන වික්ස් හෝ බීට් කර ටිකෙන් ටික අයිසින් සීනි එක්කර ගන්න. ඉන්පසුව නෙස්කැෆේ දමා වික්ස් කර ගන්න. ඉන්පසුව සාදාගත් කේක් එකේ අයිසින් තවරා ගන්න.

Last modified on Sunday, 17 June 2018 14:13

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

  1. Popular
  2. Trending
  3. Comments

Calender

« March 2019 »
Mon Tue Wed Thu Fri Sat Sun
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31