Login to your account

Username *
Password *
Remember Me

Create an account

Fields marked with an asterisk (*) are required.
Name *
Username *
Password *
Verify password *
Email *
Verify email *
Captcha *
Reload Captcha

නාමල් බේබි ආවේ සජිත් ප්‍රේමදාසගෙන්

Jun 13, 2018
ඔහු නිරන්තරයෙන් කථා බහට ලක් වන චරිතයක්. නිරතුරුවම ඔහු පුවත් මවනවා. ඒත් Chat with Ash මේ කථා කරන්නේ නම් දේශපාලනය ගැන නෙමෙයි. එකී ජනරිප්ය චරිතයේ සැගවුණු වෙනත්ම කථා ගැන.. මේ ඔබ ආදරය කරන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් නාමල් රාජපක්ෂ මහතා .

මේ දවස් වල මොකද කරන්නේ

සාමාන්‍ය දේශපාලන කටයුතු කරගෙන ඉන්නවා

හැමවෙලේම ඔබේ වචන අතර හම්බන්තිට ජනතාව කියන දේ ඇයි තියෙන්නේ අනිත් ඇය ඔබේ ජනතාව නෙමෙයිද ?

දකුණේ ජනතාව තමයි වටේම ඉන්නේ මගේ ගම ඒ වගේම මට එදිනෙදා මුණ ගෙහෙන්නේ ඔවුන්

බලය නැතිවීමත් සමග පරණ යාළුවො ඉන්නවද ?

පරණම  යාළුවො ටික ඉන්නේ අද . බලයත් සමග සිටි යාළුවො අද මැති ඇමතිවරු සමග ඉන්නවා

කැමතිම වාහනේ ලැම්බෝ ගිනි ද ?

මෛත්‍රිපාල සිරිසේන මහතාගේ මැතිවරණ කාලයේදී තමයි ඔය කථාව එයාලා පැවසුවේ.මම ලබ්ම්බෝ ගිනි දැකලත් නැහැ පලාත් නැහැ

නාමල් ට කොහෙන්ද මෙච්චර සල්ලි ?

එහෙම කිවුවේත් මංගල සමරවීර මමත් මේ එතුමලා හොයලා දෙනකල් බලන් ඉන්නවා

වැඩිපුරම ආදරේ මොන මල්ලිටද ?

දෙන්නටම එක වගේ අපි තුන් දෙනාම එකම වගේ ඉන්නවා

පාසල් කාලේ අමතක කරන්න බැරි සිදුවීම් මොනවද ?

ගොඩක් තියෙනවා ඕවා කිවුවොත් මට ගෙදර ඉන්න ලැබෙන එකක් නැහැ

හොර වැඩ කරලා අප්පච්චිගෙන් ගුටි කාලා තියෙනවද ?

හොර වැඩ කරලා අහු වුනේ නැති නිසා ගුටි කන්න වුනේ නැහැ

අම්මාද අප්පච්චිද වැඩියෙන්ම සැර ?

අප්පච්චිට ඕන දේ අම්ම ලවා තමයි කියවන්නේ . දෙන්නම සැර නැහැ

නාමල් මොඩ්ලින් වලට කැමතිද ?

නැහැ මම ඕක දන්නෙත් නැහැ

එහෙනම් ඇග හදා ගන්න ඔච්චර උනන්දු ඇයි ?

ඒක ක්‍රීඩාවත් එක්ක ආපු දෙයක්. ඇග හැඩ ගන්නවට වඩා මට අවශ්‍ය නිරෝගිමක. එකෙන් ඇග හැදෙනවා

කැමතිම කෑම ?

දැන් වසර 26 මස්මාළු වලින් තොරයි

කැමතිම අඩුම ?

ඩෙනිම සහ ටි ෂර්ට් එක

දේශපාලනයට පිවිසුනේ නැත්නම් කවුරු වෙයිද ?

නිතිචයෙක්

විවේක වෙලව්දී මොකද කරන්නේ ?

යොගා කරනවා .නමුත් විවේකයක් නැහැ

නාමල්ගේ ආදරේ මොන වගේද ?

ආදරේ තාම සොයනවා. තවම හම්බ වෙලා නැහැ

අනාගත බිරිද ගැන දෙමවුපියන්ගේ අදහස මොකද්ද ?

අපේ පවුලේ එහෙම කිසි දෙයක් කියල නැහැ ඉදිරියට කියන්නෙත් නැහැ

පියා වගේ රූප සුන්දරියක් විවාහ කර ගන්න අදහසක් නැත්ද ?

එක මගේ පින අනුව සිද්ධ වේවි 

නාමල් බේබි ආඩම්බරද ?

නාමල් බේබි ආවේ සජිත් ප්‍රේමදාසගෙන්.මන් ගැන දන්නා අය හොදට මන් කවුද කියලා දන්නවා.

ඔබ බලය අයුතු ලෙස භාවිතා කලාද ?

එහෙම කියනවා විපක්ෂේ අය හැබැයි නයිට් ක්ලබ් නම් කුඩු කරලා නැහැ

ඔබේ ප්‍රතිපත්තිය මොකද්ද ?

තමන් විශ්වාස කරන දේ තමන් හබා යාම. හදවතේ චේතනාව හොදයි නම් හොදක් වෙනවා.

නොහිතපු වේලාවකදී අත්දැකීම් ගණනාවකට මුහුණ දෙනවා. මොකද හිතුණේ ?

දේශපාලනයේදී ඒවා එහෙමයි ඒවා බලාපොරොත්තු විය යුතුයි. සියල්ල අත්දැකීම් ,ජිවිතේ සාර්ථකත්වය කියන්නේ ඒ දේවල් වලට නොවෙනස්ව නොසැලී මුහුණ දීම

අශන්ති වරුනසුරිය

Last modified on Sunday, 17 June 2018 16:04

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

  1. Popular
  2. Trending
  3. Comments

Calender

« March 2019 »
Mon Tue Wed Thu Fri Sat Sun
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31